උපුල් තරංගගෙන් අකිල ධනංජයට පණිවුඩයක්..!

Wednesday 12 December 2018 | 118 Views

‘‘මේ මොහොතේ ශක්තිමත්ව සිටින ලෙසත් අප සෑමදෙනා ඔබත් සමග සිටින බවත්‘‘ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග අකිල ධනංජයට පවසනවා

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඊයේ (10) සඳහන් කළා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම අකිලට තහනම් වනු අැතියි.

Like and Subscribe

Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.


Your Reaction

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

Share This Article

Leave a Reply

Comments